📊 Data වලින්, Next level එකේ Deeper Analysis එකකට.
GetAgent 2.0 ට පුළුවන් technical, fundamental, macro, capital-flow සහ on-chain data එකතු කරලා ඉතාම පැහැදිලි structured analysis එකක් හදලා දෙන්න.
ඕනෑම asset එකක් ගැන investigate කරන්න, markets එකිනෙක compare කරන්න, key levels අඳුනගන්න සහ ඔයා බලන්න ඕන risks හෝ විශේෂ market conditions highlight කරලා ඉල්ලන්න පුළුවන්.